ඉන්දීයාවේ සිටින ලාංකික සරණාගතයින් ගෙන්වා ගන්න එක්සත් ජාතීන්ගේ සහාය

Published in පුවත්
Saturday, 16 May 2015 10:40

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

ශ්‍රී ලංකා රජය ඒ සඳහා ගනු ලබන සාධනීය ක්‍රියාමාර්ග දිරිමත් කරන බවද එම ඒජන්සිය පෙන්වාදෙති.

පසුගිය 13 වන දින ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 60 දෙනෙකුට අධික පිරිසක් දිවයිනට පැමිණියේය.

තමිල්නාඩු කඳවුරුවල සිටි එම සරණාගතයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ සහයොගය ලබා දෙනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින්ය.

තමිල්නාඩුව තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් සරණාගතයින්ලෙස රැඳී සිටින අතර ඔවුන් සියළු දෙනා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලබන ක්‍රියා මාර්ග වලට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නියෝජිත ග්ලෝරම් අබ්බාස් මහතා පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us