කුඩු ව්‍යාප්තිය සහ භාවිතය අඩුවෙලා

Published in පුවත්
Wednesday, 13 May 2015 07:49

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ භාවිතය කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි පොලිසිය පවසයි. පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දිගින් දිගටම සිදුකරන වැටලීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පෙලේ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම මීට හේතුවී ඇති බවයි.



මෙම වසරේ මේ දක්වා කාලයේ දී සිදුකෙරුණු වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 2000ක් පමණ බවයි පොලිස් ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

හෙරොයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් 9185 දෙනෙකු ද මෙම වසරේ මේ දක්වා කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයින් 18,767 දෙනෙකු ද අදාල කාලයේ දී අත්අඩංගුවට ගත් බවද ඔවුන් ලග තිබි සොයා ගැනුණු මුළු ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 3600කට වැඩි බවද වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us