ආධාර රැගත් සිව්වන යානයත් නේපාලයට

Published in පුවත්
Monday, 11 May 2015 10:40

භූමි කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට සහන රැගෙන තවත් ගුවන් යානයක් අද (11) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත් වූ 04 වැනි ගුවන් යානය මෙය වේ.

මෙම යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එ් 330 - 200 වර්ගයේ එකකි.

බෙහෙත් ද්‍රව්‍ය, වියළි ආහාර සහ ඇඳ ඇතිරිලි තොගයක් මෙමගින් නේපාලය බලා රැගෙන ගොස් තිබේ. එ්වායේ බර කිලෝග්‍රෑම් දාහත්දහසක් පමණ බව වාර්තාවේ.

මේ අතර නේපාල ජනතාවට සහන සැලසීමට ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය පළමු කණ්ඩායම අද (11) යළි දිවයිනට පැමිණෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us