මෙම පොත සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතය.
මෙහි තායිලන්තය, ජපන්, නෝර්වේ, ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල්හි පැවැති සාමසාකච්ඡා පිළිබඳවද තොරතුරු ඇතුළත් කොට තිබෙන බව නෝවේ හිටපු සාම නියෝජති එරික් සොල්හයිම් මහතා පවසයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්‍රී ලංකාව රජය අතර වසර තිහක පැවැති යුද්ධය හා එය සාමයෙන් විසඳා ගැනීම සඳහා නොර්වේ රජය ගත් ක්‍රියාමාර්ග පිළිබදව පොතක් එළිදැක්වීමට කටයුතු සූදානම් කොට තිබේ.
මෙම පොත සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතය.
මෙහි තායිලන්තය, ජපන්, නෝර්වේ, ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල්හි පැවැති සාමසාකච්ඡා පිළිබඳවද තොරතුරු ඇතුළත් කොට තිබෙන බව නෝවේ හිටපු සාම නියෝජති එරික් සොල්හයිම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...