මෙම පොත සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතය.
මෙහි තායිලන්තය, ජපන්, නෝර්වේ, ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල්හි පැවැති සාමසාකච්ඡා පිළිබඳවද තොරතුරු ඇතුළත් කොට තිබෙන බව නෝවේ හිටපු සාම නියෝජති එරික් සොල්හයිම් මහතා පවසයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්‍රී ලංකාව රජය අතර වසර තිහක පැවැති යුද්ධය හා එය සාමයෙන් විසඳා ගැනීම සඳහා නොර්වේ රජය ගත් ක්‍රියාමාර්ග පිළිබදව පොතක් එළිදැක්වීමට කටයුතු සූදානම් කොට තිබේ.
මෙම පොත සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතය.
මෙහි තායිලන්තය, ජපන්, නෝර්වේ, ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල්හි පැවැති සාමසාකච්ඡා පිළිබඳවද තොරතුරු ඇතුළත් කොට තිබෙන බව නෝවේ හිටපු සාම නියෝජති එරික් සොල්හයිම් මහතා පවසයි.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.