යහපාලනේ 100 ඉවරයි.දැන් අපේ 100 ඇරඹුනා-ප්‍රසන්න

Published in පුවත්
Wednesday, 06 May 2015 10:40

ආණ්ඩුවට ලබාදුන් දින සියය දැන් අවසන් බැවින් ඉදිරි දින සියය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව පළවාහැරීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතීර්ණ විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කළුතර පැවැති මහජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එම කාලසීමාව ඇතුළතදී සංවිධානයවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරගැනීම අපහසු දෙයක් නොවන බව අමාත්‍යවරයා පැසුවේය.

මෛත්‍රීපාල, රනිල් හවුල් ආණ්ඩුවේ කාලය අවසන් බවත් දැන් අපේ දින 100 ආරම්භ වු බවත් ඉදිරි දින 100 ඇතුළත රනිල්ගේ යහපාලන ආණ්ඩුව ගෙදර යවා මහින්ද ආණ්ඩුවක් බලයට පත් කරගැනීමට අපි කටයුතු කරනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Wednesday, 06 May 2015 10:44

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us