නේපාලයේ විපතට පත් 2000 කට ලංකා හමුදාවෙන් ප්‍රතිකාර

Published in පුවත්
Monday, 04 May 2015 09:38

නේපාලයේ සහන සේවා කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලංකා හමුදා භට පිරිස් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසකට ප්‍රතිකාර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ආධාර කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසයි.

තම කණ්ඩායම භූ කම්පාවෙන් හානියට පත් මාර්ග පිළිසකර කරමින් නේපාලයේ දුෂ්කර ගම්මාන වෙත ළඟාවෙ‍‍මින් සිටින බව මෛත්‍රී ඩයස් මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

විශේෂයෙන්ම ඉංජිනේරු කණ්ඩායම් නේපාලයට ළඟාවීමත් සමඟ සිය සහන කටයුතු පුළුල් කර ඇති බවත් මේ වන විට පුද්ගලයින් 500කට අධික පිරිසකට ශල්‍යා වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බව ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us