ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී සැමරුම් උළෙලක්(photos/audio)

Published in පුවත්
Thursday, 30 April 2015 15:58

මීට වසර 10කට පෙර පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු ධර්මරත්නම් සිවරාම් මාධ්‍යවේදියා වෙනුවෙන් සැමරුම් උළෙලක් ඊයේ(29) පැවැත්වුණි. මඩකලපු නගරසභා ශාලාවේ පැවැත්වුණු මෙම උත්සවය සදහා මඩකලපු මාධ්‍යවෙදීන්ගේ අාරාධනයෙන් උතුරේ මාධ්‍යවේදීන්,නැගෙනහිර මාධ්‍යවේදීන් මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් ද සහභාගී වූහ.

මෙවන් අනුස්මරණ උත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙතෙක් කාලයක් මර්දනයට බියෙන් සිටි මාධ්‍යවේදීන්ට මෙය සුවිශේෂී අවස්ථාවක් වූයේය.


මෙම උත්සවයේ ප්‍රධාන අාරාධිතයාවූයේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී වී.දේවරාජ් මහතාය.


සිවරාම් හෙවත් තාරකී පිළිබදව මතකය අවදිකරමින් කතා කළ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සමන් වගාරච්චි මහතාගේ හඩපටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/shiwaram-1{/soundcloud}

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

shiwaram 1

shiwaram 2

shiwaram 3

shiwaram 4

shiwaram 5

shiwaram 6

shiwaram 7

shiwaram 8

shiwaram 9

shiwaram 10

shiwaram 11

shiwaram 12

shiwaram 13

shiwaram 14

shiwaram 15

shiwaram 16

shiwaram 17

shiwaram 18

Last modified on Thursday, 30 April 2015 20:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us