භික්ෂු බදවා ගැනීම් ඉහළ දමන ලෙස ඉල්ලමින් සිදු කරන මෙම සත්‍යගුහයට මේ වන තෙක් බලධාරීන් කිසිදු ප්‍රතිවාරයක් නොදක්වා ඇති බවත් දිනෙන් දින විශ්වවිද්‍යාලවල භික්ෂූන් වහන්සේලා මෙම අරගලය වටා රොක් වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය සදහන් කරයි.
ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයයට බෞද්ධ හා පාලි සරසවි භික්ෂූන්ද එක්වී ඇත.
සබැදි පුවත්
කැලණියේ සත්‍යග්‍රහයට පේරාදෙණි ශිෂ්‍ය භික්ෂූන් එක්වෙයි(PHOTOS)