සෝමවංශ පසුපස අනුරගේ ඔත්තුකාරයෝලු

Published in පුවත්
Tuesday, 28 April 2015 08:13

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ පසුපස පක්ෂයේ නායක අනුර දිසානායක විසින් ඔත්තුකරුවන් එවා ඇති බව එම පාර්ශ්වය ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් හා දිස්ත්‍රික් නායකයන් කිහිපදෙනෙකු සෝමවංශ මහතා සමග එක්වී ඇති බවත් ඔවුන් අතරින් කිහිප දෙනෙකු පක්ෂ නායක අනුර දිසනායක විසින් එවනු ලැබු අය බව හඳුනාගෙන ඇති බවත් ඔහු පවසයි.

එසේම ජවිපෙ පුවත්පතවන 'ලංකා' පුවත්පතේ කර්තෘ ප්‍රියන්ත කරුණාරත්න මහතාද සෝමවංශ අමරසිංහ මහතා සමඟ එක්වී සිටි. ඔහු පක්ෂය තුල කටයුතු කළේ දැඩි අනුරවාදියකු ලෙස නමුත් පසුගිය සති කිහිපයේදී අමරසිංහ මහතාට සමීප වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us