පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ජූලි මාසයට කල්යයි

Published in පුවත්
Monday, 27 April 2015 17:25

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලබන ජූලි මාසයේදී සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් වෙයි . මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

දින සියය අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුව හැරීම සඳහා පෙර, සූදානම්ව සිටියද 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමඟ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඉ‍ටුකර ගැනීමට සිදුව තිබීම නිසා මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමීමට සිදුව තිබේ.

ඒ අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ ලබන සැප්තැම්බර් මාසයේදී මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.

 
Last modified on Monday, 27 April 2015 17:26

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us