ලාංකික කිවිදියට මරණ තර්ජන

Published in පුවත්
Monday, 27 April 2015 13:41

ශර්මිලා ෂියාඩ් ,ශ්‍රී ලාංකික කිවිදිය ,විවාද පන්න චරිතයකි . ඇය විසින් රචිත කවි වලින් වැඩියෙන්ම රිදී ඇත්තේ දැඩි මතවාදී මුස්ලිම්වරුන්ටය.

ඇය විසින් චෙන්නායි නගරයේ සිට BBC ටැමිල් සේවයට කරන ලද සම්මුඛ සාකච්ඡාව නිසා මරණ තර්ජනයට ලක් වූයේය .

දෙවිදුන් කාන්තාව නිදහස් ලෙස මවා තිබෙද්දී ,ඇයට පිරිමින් අබියස ඒ සදහා දනින් වැටිය යුතු නැති බව මුහුණු පොතේ comment කර ඇත .

මේ ප්‍රකාශයෙන් පසු ඇයට එල්ල වී ඇති මරණ තර්ජන නිසා තම දරුවා සමග ශ්‍රී ලංකාව හැර ගොස් තිබේ .

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us