ජාතිවාදය අවුස්සන ගෝඨාභය අදක්ෂ දේශපාලකයෙක් - ඩිලාන් පෙරේරා (Audio)

Published in පුවත්
Friday, 24 April 2015 16:20

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යනු දක්ෂ ලේකම්වරයෙක් වුවත් ඔහු ඉතා අදක්ෂ දේශපාලකයෙක් බව ඩිලාන් පෙරේරා මහතා අද මාධ්‍ය හමුවකදී පැවසුවේය.

පසුගියදා ජාතික කොඩියද වෙනස් කරමින් ජාතිවාදය අවුස්සාගෙන කටයුතු කළ ස්වරූපයෙන් එය වඩා හොදින් පැහැදිලිවන බව සහ ජාතිවාදය අවුස්සමින් කි‍්‍රයාකරන ඔහුට දැඩි සේ විරුද්ධවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව ගෝඨාභය බවත් බොදුු බල සේනා කරට ගෙන සියල්ල අවුල් ජාලයක් බවට පත්කළේ ගෝඨාභය නම් අදක්ෂ දේශපාලකයා බව ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තමා මෙතෙක් නිවාස හා රාජ්‍ය අමාත්‍යාංශයේ සේවය කිරීමෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුට හිමි කිසිදු දීමනාවක් ලබා නොගත් බව පැවසූ ඇමතිවරයා ඒ අනුව අද දින සමෘද්ධි අරමුදලට එම මුදල් පරිත්‍යාග කිරීමක්ද සිදු කළේය.

 

{soundcloud}https://soundcloud.com/lankadaily/dilan-pereramp3{/soundcloud}

dilan perera

Last modified on Saturday, 25 April 2015 10:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us