'මගේ ලේකම් තමයි රටේ ලොකුම කෝටිපතියා'

Published in පුවත්
Friday, 25 July 2014 13:55

ලංකාවේ ලොකුම කෝටිපතියා තමන්ගේ ලේකම්වරයා යයි ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ප‍්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා කිසිදිනෙක මාධ්‍ය ඉදිරියට නොඑන බවත් අමාත්‍යාංශය සම්බන්ධයෙන් විමසීමක් කිරීමට ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි බවටත් මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකට වෙල්ගම මහතා මෙසේද කීවේය.

‘මගේ ලේකම්වරයා තමයි ලංකාවේ ලොකුම කෝටිපතියා. ඒ ගැන මම සතුටු වෙනවා’

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන්නේ ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us