එළිමහන් සත්වෝද්‍යානය නොමිලේම බලන්න අවස්ථාවක්

Published in පුවත්
Thursday, 16 April 2015 09:03

හෙට දින( 17) විවෘත වන ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය නොමිලයේම නැරඹීමට අවස්ථාව හිමිවේ.

පින්නවල අලි අනථාගාරයට නුදුරින් අක්කර 140ක භූමි ප්‍රමාණයක් යොදාගෙන මෙම නව සත්වෝද්‍යානය ඉදිකර තිබේ. එය විවෘත කෙරෙන අප්‍රේල් මස 17 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා දේශීය සංචාරකයන් සඳහා නොමිලේ එය නැරඹීමට අවස්ථාව උදාකරදීමටද අවස්ථාව සලසා ඇති බව වාර්තා වේ.

මෙම සත්වෝද්‍යානයේ විශේෂත්වය වන්නේ මෙය නැරඹීමට යන නරඹන්නන් කොටු වන අතර සතුන් නිදහසේ සිටිමයි.

සබැදි පුවත්

ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය 17දා ජනතා අයිතියට

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us