නාමල් බේබිට ෆන් ගන්න ශ්‍රී ලංකන් එයාර් මිලියන 86ක් වැය කරලා

Published in පුවත්
Friday, 10 April 2015 08:38

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විස්න් සංවිධානය කළ කාල්ටන් 7 රග්බි සැනකෙළිය හා රාත්‍රී මෝටර් රඨ ධාවන තරඟ වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සමාගම රුපියල් මිලියන 86ක් වැයකර ඇති බව වාර්තාවේ.

2009 සිට 2014 දක්වා කාලය තුල මෙම නාස්තිකාර වියදම ශ්‍රී ලංකන් එයාර් විසින් දරා ඇත. කිසිදු වග විභාගයකින් තොරව 'නාමල් බේබිගේ වැඩ 'සඳහා මෙලෙස ගෙවීම් කිරීමට ශ්‍රී ලංකන් එයාර් ප්‍රධානින් විසින් කටයුතු කර ඇත. ශ්‍රී ලංකන් එයාර් සභාපති වන නාමල්ගේ මා වන නිශාන්ත වික්‍රමසිංහ හා එහි ප්‍රධාන පරිපාලන නිළධාරියා වන කපිල චන්ද්‍රසේන මෙම ගනු දෙනුවලට වගකිව යුත්තන් වේ.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ අති විශාල කටවුට් ප්‍රමාණයක් අඩි දහයෙන් දහයට මෙන් රටපුරා සවි කරනු ලැබූ කුමා ස්ටිකර්ස් ආයතනයට ශ්‍රී ලංකන් එයාර් සමාගම මඟින් මිලියන් 250 කට අධික මුදලක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

ඒ දිවනවල මෙම කටවුට් තමන්ගේ මුදලින් තමන්ගේ කැමැත්ත මත සවි කරන බව මෙම කුමර් ස්ටිකර්ස් ආයතන්යේ ප්‍රධානියා ප්‍රකාශ කර තිභිණි. එහෙතේ බොරුවක් බව දැන් සාක්ෂි සහිතව හෙළිව තිබේ. මේ අනුව ජනාධිපතිවරණ කටවුට් රජයේ විවිධ ආයතනවල වියදමින් සිදු කළ බව පැහැදිලිය.

colombotelegraph ඇසුරෙණි

 

SLRF Page 091SLRF Page 092SLRF Page 093SLRF Page 094SLRF Page 095
--

Last modified on Friday, 10 April 2015 08:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us