ජාත්‍යන්තර පොලීසියට, ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි

Published in පුවත්
Friday, 10 April 2015 08:11

අන්තර්ජාතික පොලිස් අපරාධ ඒකකයේ නිළධාරීන්ට(interpol) ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ. මෙතුවක් කල් 'ඉන්ටර්පොල්' නිලධාරීන්ට විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවසරය ලැබී නොතිබුණු අතර පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරි පත් කළ කැබිනට් පත්‍රිකාව මඟින් මෙම නිළධාරීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වී විමර්ශන කටයුතු කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන ලදී.

ආසියානු කලාපයේ 'ඉන්ටර්පොල්' පොලීසියට ඇතුළු වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මලයාසියාව, මාලදිවයින, පකිස්තානය, නේපාලය, ඇෆ්ගනිස්ථානය, ලාඔසය, පිලිපීනය හා සිංගප්පූරුව පමණක් බවද වාර්තාවේ. එමෙන්ම ඒ ඇතුළුව ලොව පුරා රටවල් 72 ක් ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන්ට එම රටවලට ඇතුළු වීමේ විශේෂ අවසර ලබා දී තිබේ. මේ අනුව ජාත්‍යන්තර පොලීසියේ නිළධාරීන් සමඟ මෙරට පොලීසියටද කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනු ඇත.

Last modified on Friday, 10 April 2015 08:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us