කෘෂි රසායන 5ක් තහනම් කර ගැසට් නිවේදයක්

Published in පුවත්
Monday, 23 March 2015 10:11

ශ්‍රීලංකාවේ සීග්‍රයෙන් පැතිර යමින් තිබෙන වකුගඩු රෝගයට හේතු වී තිබෙන කෘෂි රසායාන වර්ග 5ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය මෙම සතියේදී නිකුත් කෙරෙන බව ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කරයි.

වකුගඩු රෝගයට හේතු විමසා ඊට පිළියම් යේදීම වෙනුව්න් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කමි‍ටුවේ නිදේශයක් පරිදි මෙම තීරණය ගෙන ඇත.

මින් පෙර කැබිනට් පත්‍රිකාවක් මඟින් මෙම රසායන ද්‍රව්‍ය තහනම් බවට ප්‍රකාශයට පත් වූවද එහි වලංගුතාවක් නොවුනු බැවින් මෙම විශේෂ ගැසට් නිවේදයන නිකුත් කෙරේ. ඒ අනුව මෙම කෘෂි රසායන අලෙවිකිරීම සපුරා තහනම් වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us