වෙලේ සුදාගේ ගෝලයා CIDයේ

Published in පුවත්
Friday, 20 March 2015 11:51

පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ඊයේ(19) මෙරටට රැගෙන ආ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඞ් සිද්දික්ගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප‍්‍රශ්න කරමින් සිටී. මොහොමඞ් සිද්ධික් විසින් සිදුකරන ලද ජාවාරම් පිළිබද තවදුරටත් සොයා බැලීම එහි ප‍්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග මොහොමඞ් සිද්දික් වසර පහකට අධික කාලයක් පාකිස්තානයේ සිට මත් කුඩු ජාවාරමේ නිරත වී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වූ බව රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළා.

ඔහු වසර කිහිපයකට ඉහතදී පකිස්ථානයට පැනගොස් සිටි අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us