රවීගේ මස්සිනාට ජාතික සේවක සංගමයේ විරෝධය

Published in පුවත්
Monday, 16 March 2015 07:20

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස තම බිරියගේ සහෝදරයකු පත්කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති රවී කරුණානායකට දැඩි විරෝධයක් එම සංස්ථා‍වේම ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරින් පිරිසක් පළ කැර තිබේ.

විශ්‍රාමලත් පොලිස් නිළධාරියෙකු වන බන්ග්සා ජයා (Bangsa Jayah) මහතා මෙලෙස පත්කර තිබෙන අතර පොලිස් සේවයේ සාමාන්‍ය තනතුරක නිරතව සිට ඇති මොහු එයින් ඉවත් කැර මෙම තනතුර ලබාදීමට ඇමැතිවරයා කටයුතු කිරීම මෙම විරෝධයට එක් හේතුවක් වී ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කෙළේය.

අලුතින් පත්වීම් ලබන මොහු සඳහා වැටුප් සහ වෙනත් දීමනා රුපියල් ලක්ෂ තුනකට අධික බව ජාතික සේවක සංගමයේ රක්ෂණ සංස්ථා ශාඛාව පෙන්වා දෙයි.ජාතික සේවක සංගමය එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සංගමයකි.

දිනමිණ ඇසුරෙණි

Last modified on Monday, 16 March 2015 07:36

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us