විමල් සෙනඟ නැති නිසා පොකැට් මීටින්වලට බහියි

Published in පුවත්
Wednesday, 11 March 2015 09:04

‘මව්බිම අනතුරේ - මහින්ද කැඳවමු’ නමින් මහනුවර පැවැත්වූ ‍රැළිය මුළුමනින්ම අසාර්ථවීමෙන් පසුව කුඩා ජනහමු පැවැත්වීමට විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

එම ‍රැළි සඳහා උපරිම වෙහෙසක් දරා වැඩි සෙනගක් කැඳවීමෙන් ගමේ මහින්ද ‍රැල්ලක් ඇති බව පෙන්විය හැකි බව එම පක්ෂයේ මතය වී තිබේ.

විවිධ සැමරුම් උත්සව මුවාවෙන් මෙම ‍රැළි කිහිපයක් පැවැත්වීමටත් ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ගැනීමටත් සැලසුම් කර ඇත. මේ අතර අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත මීළඟ ජන ‍රැළිය සඳහා පන්දහසකවත් පිරිසක් ‍රැස්කර ගැනීමට නොහැකිනම් ඒ අත් හැර දැමිය යුතු බවට  මහින්ද රාජපක්ෂ විසින් වීරවංශ මහතට දැනුම් දී ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us