විමල් සෙනඟ නැති නිසා පොකැට් මීටින්වලට බහියි

Published in පුවත්
Wednesday, 11 March 2015 09:04

‘මව්බිම අනතුරේ - මහින්ද කැඳවමු’ නමින් මහනුවර පැවැත්වූ ‍රැළිය මුළුමනින්ම අසාර්ථවීමෙන් පසුව කුඩා ජනහමු පැවැත්වීමට විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

එම ‍රැළි සඳහා උපරිම වෙහෙසක් දරා වැඩි සෙනගක් කැඳවීමෙන් ගමේ මහින්ද ‍රැල්ලක් ඇති බව පෙන්විය හැකි බව එම පක්ෂයේ මතය වී තිබේ.

විවිධ සැමරුම් උත්සව මුවාවෙන් මෙම ‍රැළි කිහිපයක් පැවැත්වීමටත් ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ගැනීමටත් සැලසුම් කර ඇත. මේ අතර අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත මීළඟ ජන ‍රැළිය සඳහා පන්දහසකවත් පිරිසක් ‍රැස්කර ගැනීමට නොහැකිනම් ඒ අත් හැර දැමිය යුතු බවට  මහින්ද රාජපක්ෂ විසින් වීරවංශ මහතට දැනුම් දී ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us