මැදපෙරදිග ගොස් අමාරුවේ වැ‍ටුනු අයට වන්දි

Published in පුවත්
Tuesday, 10 March 2015 16:03

මැද පෙරදිග රටවල සේවා සඳහා ගොස් සිටියදී අාබාධිත වූ සහ මරණයට පත්වූවන්ට වන්දි මුදල් පිරිනැමීමක් අද(10) විදේශ කටයුතු අමාත්‍යාංශෙය්දී සිදුවිය.

මෙහිදී නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා අතින් ඔවුන්ට රුපියල් මිලියන 14 ක වන්දි මුදලක් පිරිනැමීම සහ ලේ වන්දි වශයෙන් රුපියල් මිලියන 4.6 ක් පිරිනැමීම සිදුවිය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සෞදි අරාබිය, කටාර්,කුවේට්,ජෝර්දානය යන රටවල සේවයේ නියුතුව අාබාධිත වූවන්ට සහ මරණයට පත්වූවන්ගේ පවුල් වලට ඒම රටවලින් හිමිවිය යුතු මුදල් ගෙවීමක් සිදුවිය.

මේ යටතේ පවුල් 20 කට වන්දි මුදල් පිරිනැමුණි.

DNP  1

DNP  2

DNP  3DNP  4

DNP  6

DNP  7

DNP  8

DNP  9

DNP  10

 

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us