මැදපෙරදිග ගොස් අමාරුවේ වැ‍ටුනු අයට වන්දි

Published in පුවත්
Tuesday, 10 March 2015 16:03

මැද පෙරදිග රටවල සේවා සඳහා ගොස් සිටියදී අාබාධිත වූ සහ මරණයට පත්වූවන්ට වන්දි මුදල් පිරිනැමීමක් අද(10) විදේශ කටයුතු අමාත්‍යාංශෙය්දී සිදුවිය.

මෙහිදී නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා අතින් ඔවුන්ට රුපියල් මිලියන 14 ක වන්දි මුදලක් පිරිනැමීම සහ ලේ වන්දි වශයෙන් රුපියල් මිලියන 4.6 ක් පිරිනැමීම සිදුවිය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සෞදි අරාබිය, කටාර්,කුවේට්,ජෝර්දානය යන රටවල සේවයේ නියුතුව අාබාධිත වූවන්ට සහ මරණයට පත්වූවන්ගේ පවුල් වලට ඒම රටවලින් හිමිවිය යුතු මුදල් ගෙවීමක් සිදුවිය.

මේ යටතේ පවුල් 20 කට වන්දි මුදල් පිරිනැමුණි.

DNP  1

DNP  2

DNP  3DNP  4

DNP  6

DNP  7

DNP  8

DNP  9

DNP  10

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us