ෆුල් ෆේස් නීතිය ඉවතට

Published in පුවත්
Tuesday, 10 March 2015 12:32

රටේ ජනතාවගේ ජනතා මතය හිස නමා, මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

මහජන අදහස් සැලකිල්ලට ගනිමින් මෙලෙස එම තහනම අත්හිටුවීමට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන් බව නීතිය හා සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

මීට පෙර ද එම නීතිය පනවා කෙටි කාලයකින් ඉවත් කර ගැනිණි.

විශේෂයෙන් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස කිසිවිටෙකත් ජනතාවට ගැටලු ඇතිවන ආකාරයේ ක්‍රියාමාර්ග නොගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.

පසුගිය දිනවල ෆුල්ෆේස් හෙල්මට් නීතිය පැනවීමෙන් පසු තරුණයෝ ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ ඊට එරෙහිව විවිධ දෑ ප්‍රචාරය කළෝය. මේ වන විට ෆුල්ෆේස් හෙල්මට් නීතිය තාවකාලිකව නවතා දැමීම පිළිබදව බොහෝ දෙනා ෆේස්බුක් හරහා සතුට පළ කර සිටිති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us