සමන්මලීගේ කාන්දම

Published in පුවත්
Tuesday, 10 March 2015 11:10

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඉල්ලමින් මහනුරවදී පැවැති රැලියට තමන් සහභාගී වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන් ජනතාව නියෝජනය කරමින් බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය පවසයි.

‘මහ මැතිවරණය ජය ගන්න නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නම් කළ යුතුයි. මොකද සන්ධානයට ඡන්ද ගන්න කාන්දම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා.

මම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකයා විය යුතුයි කියන මතයේ. කාටවත් බයේ දේශපාලන තීන්දු තීරණ ගන්නේ නෑ’ යැයිද මන්ත‍්‍රීවරිය කියා සිටියාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us