ආණ්ඩුව වෙනස් උනාට රාජ්‍යය වෙනස් වෙලා නෑ. රාජපක්ෂලාගේ අය තාම මේකෙ ඉන්නේ - රාජිත

Published in පුවත්
Thursday, 05 March 2015 16:20

තවමත් රාජ්‍ය කටයුතු මෙහෙයවන්නේ පරණ රාජපක්ෂ හිතවාදීන් අතින් බව රාජිත සෙනාරත්න මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය. පොලීසියේ රහස් පොලීසියේ ඉන්නේ ඒ අයගෙ කට්ටිය බවත් මේ නිසා ඒ අයට ලෙහෙසියෙන් උත්තර දිය හැකි ප්‍රශ්න සඳහා පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවටත් ඔහු චෝදනා කළේය.

'සී එස් එන් එකට සල්ලි ලැබුනෙ කොහෙන්ද කියල හොයන්න. බදු ගෙව්වද හොයන්න. එතැනින්නේ වැඩේ පටන් ගන්න ඔනේ. පොලීසිය මේව දන් නැත්නම් අපි කියන්නම්'යනුවෙන්ද ඔහු පැවැසීය.

ආණ්ඩුව වෙනස් උනාට රාජ්‍ය වෙනස් වී නැති බවත් දැන් ආණ්ඩුවත් වෙනස් කරමින් පවතින බවත් ඔහු පවසයි.


හඬ පටය :

{soundcloud}https://soundcloud.com/lankadaily/rajitha-senarathna-1{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us