වයඹ සන්ධාන මන්ත්‍රීවරු අගමැතිට එරෙහි විරෝධතාවක

Published in පුවත්
Tuesday, 03 March 2015 12:01

අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගලදී ජනමාධ්‍ය විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයකට එරෙහිව වයඹ පළාත් සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාවක නිරතව සටිති.

ඒ අනුව වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අද (03) මාසික රැස්වීමට පැමිණ ඇත්තේ අත්වල කළු පටි පැළඳ ගනිමින්ය.

කළු පටි පැළඳ විරෝධතා දක්වන්නන් අතර පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද පසුවේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අත්තනෝමතිකව කටයුතු කරන බව පවසමින් ද මෙම විරෝධතාව ක්‍රියාත්මක බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us