කැටපත් පවුර කෙලෙසුවාට දෙවසරක සිර දඬුවම්

Published in පුවත්
Tuesday, 03 March 2015 06:45

සීගිරි කැටපත් පවුරට හානි සිදු කල 23 හැවිරිදි තරුණියට දෙවසරක සිර දඬුවමක් නියම කර ඇත.

දඹුල්ල මහේස්ත්‍රාත් සංජිව රාම්‍යකුමාර මහතා විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවේ ඇය විසින් කැටපත් පවුරට සිදුකල හානිය පිළිසකර කළ නොහැකි එකක් බව පුරාවිද්‍යා නිලධාරීන් දැනුම් දීමෙන් අනතුරුවයි.

මඩකලපුවේ පදිංචිකාරියක වන ඇය පසුගියදා කැටපත් පවුරේ තමන් ගේ සහ පෙම්වතා ගේ නම කොන්ඩකටුවක ආධාරයෙන් කුරුටු ගානු ලැබිය.

Last modified on Tuesday, 03 March 2015 06:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us