ජෝන් ද සිල්වා රඟහල ගැන සොයන්න කමිටුවක්

Published in පුවත්
Saturday, 28 February 2015 12:48

අලුතින් ඉදිවන ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අදාළ රඟහල සම්බන්ධයෙන් නාට්‍යකරුවන් බොහෝ පිරිසක් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්මින් අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ.


නාට්‍යකරුවන් එහිදී පෙන්වාදී ඇත්තේ අභිනව ජෝන්ද සිල්වා රඟහලේ නාට්‍යය සංස්කෘතියක් වර්ධනය කිරීමට අවශ්‍ය කිසිදු පහසුකමක් නොමැති බව මෙන්ම එය ඉදිකිරීමට වැය වන අධික මුදල අනුව නාට්‍යයක් රංගගත කිරීමට නාට්‍යකරුවන්ගෙන් දැරිය නොහැකි මිලක් අය කෙරෙනු ඇති බවයි.

නාට්‍යවේදීන්ගේ කමිටුවේ වාර්තාවට අනුව ජෝන්ද සිල්වා රඟහල ඉදිකිරීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us