රජයේ වංචා දූෂණ අල්ලන්න අලුත් ලොක්කෙක් Featured

Published in පුවත්
Saturday, 28 February 2015 11:25

රාජ්‍ය තන්ත්‍රයේ හට ගැනෙන වංචා දූෂණ මර්දනයට රජයේ ප්‍රධාන වංචා දූෂන විමර්ශන තනතුරක් ඇති කිරීම සඳහා ජාතික හෙළ උරුමය යෝජනා කරයි.

විශේෂ පනතක් මඟින් ස්ථාපිත කෙරෙන මෙම විමර්ෂකයාට පෙත්සම් බාර ගැනීම එවා විමර්ශනය හා දඬුවම් කිරීමේ බලයද හිමිවන ලෙස මෙම නව තනතුර ස්ථාපිත කෙරෙන බව ඇමැති චම්පික රණවක මහතා පවසයි.

කළු සල්ලි ජාවාරම, කොමිස්, ඉඩම් අත්පත්කර ගැනීම, අයතා වත්කම් ‍රැස්කිරීම ආදී ප්‍රධාන ගනයෙහිලා සැලකෙන වැරදි විමර්ශනය කිරීම මේ නව නව නිළධාරියාට පැවැරේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us