බස්නාහිර ඇමැතිකම් 2 ක් එජාපයට

Published in පුවත්
Saturday, 28 February 2015 08:15

බස්‌නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර දෙකක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය වෙත ලබාදීම සම්බන්ධව අවධානය යොමුව ඇතැයි කළුතර දිස්‌ත්‍රික්‌කයේ කැබිනට්‌ ඇමැතිවරයකු එම සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වෙත පවසා ඇත.

ඒ අනුව එම පළාත් සභාවේ මහ ඇමැති ධුරය සහ අනෙක්‌ ඇමැති ධුර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ තබා ගනිමින් ඉතිරි ඇමැති ධුර දෙක එජාපය වෙත ලබාදෙන බව එම ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

කළුතර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මෙම ඇමැතිවරයා මේ බව එම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව පැවසූ බව සඳහන් විය.

මෙම අවස්‌ථාවේ පළාත් සභාව නියෝජනය කරනු ලබන ඇමැතිවරුන් දෙදෙනකු සහ මන්ත්‍රීවරයකු වෙත ඇමැතිවරයා මේ බව පවසා තිබේ.


divaina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us