මදක් ඉවසිල්ලෙන් සිටින්න-මංගල ලෝකයෙන් ඉල්ලයි

Published in පුවත්
Friday, 13 February 2015 12:56

ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී ජඅන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසුවේය.

තම ඇමරිකා සංචාරයේ එක් අදියරක් ලෙස වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර සාමය සදහා වන කාර්නගී එකමුතුව අමතමින් සිදුකළ දේශනයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම කාලය ශී‍්‍රලංකාවට ඉතාම සංවේදී කාලයක් බව සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නව රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටත්,යහපාලනය ස්ථාපිත කිරීමටත්,නීතියේ ස්වාධිපත්‍ය පවත්වාගැනීමටත්,සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් සුරක්ෂිත කිරීමටත් කැපවී සිටින බවයි.

ඇමරිකා ජනපති බරක් ඔබාමා සංචාරයක් සදහා පැමිණෙන්නේ නම් ඔහු පිළිගැනීමට ශී‍්‍ර ලංකාව ඉතා කැමැත්තෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us