'එලවන්න පෙර අස්වෙන්න' -ජනපති කියයි

Published in පුවත්
Saturday, 19 July 2014 11:00

සාමුහික තීන්දුවලට එකඟ වීමට බැරි නම් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඇමතිවරුන් දෙදෙනෙකුට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසු බව අමාත්‍ය විමල් විරවංශ මහතාගේ 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය අනාවරණය කරයි.

ඉන් එක් ඇමතිවරයෙක් රටට එරෙහිව ජාත්‍යන්තරයට කේලාම් කියා ඇතැයි පෙන්වා දී ඇති රාජපක්‍ෂ මහතා පොදු අපේක්‍ෂකයා ලෙස තවත් ඇමතිවරයෙකුගේ ඥාතියෙකු ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයිද සඳහන් කර ඇත.

එබැවින් තමන් විසින් ඉවත් කරන්න පෙර ඕනෑම අයෙකුට කැබිනට් මණ්ඩලයෙන් ඉවත් විය හැකි යයිද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Last modified on Saturday, 19 July 2014 11:26

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us