අයවැයට විරුද්ධ එක්කෙනයි

Published in පුවත්
Sunday, 08 February 2015 08:28

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිත් කරන ලද නව රජයේ අතුරු අය වැය වැඩි ජන්ද 163කින් සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ජන්ද 164ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ එක් ජන්දයක් පමණය.

පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අයවැයට විපක්ෂය ජන්ද ය දෙන ලදී.

මිට අමරතව විමල් වීරවංශ, ඩිව්.ගුණසේකර, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්රීගවරුන් අතුරු අයවැයට ජන්දය ලබාදීමෙන් වැලකී සිටියේය.

ජනතාවට සහන ලබාදීමේ අරමුණින් නව රජය විසින් අතුරු අයවැය පසුගිය ජනවාරි මස 29 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ විවාදය තෙදිනක් පැවැත්වුණි


adaderana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us