VAT වංචාවේ මොළකරුවන් අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 07 February 2015 11:27

මෙරටදී සිදු වූ මහා පරිමාණ වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 100 ගණනක් සිරගෙට නියම වූ වරදකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මලයාසි‍යාවේදී අත්අඩංගුවටගත් අදාළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් ඊයේ(06) රාත්‍රීයේ දිවයිනට රැගෙන ආ බව පොලීසිය පවසයි.

01. රසීඞ් මොහොමඞ් මුර්ෂිඩ් ( නියම කර ඇති දඩය රුපියල් බිලියන 6.3 යි, සිර දඬුවම වසර 280 ක්)

02. නාගුර් අඩුමයි මොහොමඩ් නස්මි ( නියම කර ඇති දඩය රුපියල් බිලියන 2.4 යි, සිර දඬුවම වසර 100 ක්)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us