ගෝඨාගේ අලුත් ගෙදර මාසික කුළිය ලක්ෂ 12යි

Published in පුවත්
Saturday, 07 February 2015 11:11

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පදිංචිය සදහා නව නිවසක් කුළියට ගෙන ඇති අතර මෙහි මාසික කුළිය ලක්ෂ 12 ක් වන බව වාර්තාවේ.

ඔහු මෙම නිවස තෝරා ගෙන ඇත්තේ ද පාර්ලිමේන්තුව අසලින්මය. ඔහු එම ප්‍රදේශයෙන් මෙම නිවස තෝරා ගැනීමට හේතුව වී ඇත්තේ කෝට්ටෙන් ඉදිරි මහ මැතිවරණය සදහා ඉදිරිපත් වීමට ඇති සූදානමය.

ඔහු එසේ දේශපාලනයට පිවිසීම පිළිබද අපට ගැටලුවක් ඇත්තේ නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ වත්කම් සම්බන්ධයෙනි.පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයාව ලෙස කටයුතු කළ රාජ්‍ය සේවකයෙකු ලක්ෂ 12 ක මාසික කුලියක් ගෙවන්නේ කෙසේද?, එබදු වත්කමක් ඔහුට හිමිවූයේ කෙසේද යන්න පිළිබද විශාල ගැටලුවක් උද්ගතවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us