ළමා හිංසකයින් ජිවිතාන්තය දක්වා සිරගෙට

Published in පුවත්
Saturday, 07 February 2015 09:57

ළමා හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීමට අදාලව නීති සංශෝධනය කිරීමට රජය සුදානම් වේ.

ඊට අදාලව කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය ප‍්‍රකාශ කර කළාය.

අදාල කාරණා සම්බන්ධයෙන් නීති විශාරදයින් සමග සාකච්ඡා කොට පනත් කොටුම්පතක් ඉදිරිපත් කර එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා බවද ඇය සඳහන් කරයි. ගෙවුණු වසර 2 ක කාලය තුළ ළමා හිංසන වලට අදාල බාල අපරාධ සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බව රෝසි සේනානායක අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

Last modified on Saturday, 07 February 2015 09:59

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us