ඊට අදාලව කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය ප‍්‍රකාශ කර කළාය.
අදාල කාරණා සම්බන්ධයෙන් නීති විශාරදයින් සමග සාකච්ඡා කොට පනත් කොටුම්පතක් ඉදිරිපත් කර එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා බවද ඇය සඳහන් කරයි. ගෙවුණු වසර 2 ක කාලය තුළ ළමා හිංසන වලට අදාල බාල අපරාධ සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බව රෝසි සේනානායක අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.