කේපීට රට යන්න තහනම්

Published in පුවත්
Thursday, 05 February 2015 12:09

කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද(05) අගාමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අධිකරණය එම නියෝගය කළේ ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.


කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු සංවිධානයේ නායකත්වයට පත්වූයේ කේබී බව පැවසේ.


නම් කිහිපයකින් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ඔහුට ඇතැයි දැනගන්නට ඇත.


අධිකරණයෙන් නිකුත් කැරුණු විවෘත වරෙන්තු මත අන්තර්ජාතික පොලිසියෙන් අත්අඩංගුවට ගත් කුමරන් පද්මනාදන් පසුගිය රජය සමයේ ලංකාවට ගෙන එනු ලැබීය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us