අධිවේගයේත් අධිවේගී අක්‍රමිකතා

Published in පුවත්
Saturday, 31 January 2015 10:02

අධිවේගී මාර්ගයේ බස් රථ වලට බලපත‍්‍ර නිකුත් කිරීමේදී විවිධ අක‍්‍රමිකතා සිදුව ඇති බව ඊයේ (30)කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම වාර්තාව සලකා බලා නීත්‍යානූකූල නොවන බලපත‍්‍ර සහිත බස් රථ මගී ප‍්‍රවාහන කටයුතු වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය මැතිවරණ ව්‍යාපාරයට බස් රථ ලබා දීමේදී ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත තවත් රුපියල් ලක්ෂ එක්දහස් හාරසිය විසි පහක් අය විය යුතු බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම මුදල අදාල පාර්ශවයන්ගෙන් කඩිනමින් අය කර ගැනීම සඳහා නීත්‍යානූකූලව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තු අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් ඊට අදාල සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us