අධිවේගයේත් අධිවේගී අක්‍රමිකතා

Published in පුවත්
Saturday, 31 January 2015 10:02

අධිවේගී මාර්ගයේ බස් රථ වලට බලපත‍්‍ර නිකුත් කිරීමේදී විවිධ අක‍්‍රමිකතා සිදුව ඇති බව ඊයේ (30)කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම වාර්තාව සලකා බලා නීත්‍යානූකූල නොවන බලපත‍්‍ර සහිත බස් රථ මගී ප‍්‍රවාහන කටයුතු වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය මැතිවරණ ව්‍යාපාරයට බස් රථ ලබා දීමේදී ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත තවත් රුපියල් ලක්ෂ එක්දහස් හාරසිය විසි පහක් අය විය යුතු බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම මුදල අදාල පාර්ශවයන්ගෙන් කඩිනමින් අය කර ගැනීම සඳහා නීත්‍යානූකූලව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තු අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් ඊට අදාල සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us