ඌවේ ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි

Published in පුවත්
Friday, 30 January 2015 12:14

ඌව පළාත් නව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ආණ්ඩුකාර කාර්යාලයේදී අද (30)වැඩ ආරම්භ කළේය.

එම අවස්ථාවට ඌව පළාත් ප‍්‍රධාන ලේකම් පී බී අමරසේකර සහ ආණ්ඩුකාර ලේකම් එච් එම් සෝමතිලක යන මහත්වරුන්ද සහභාගි වී සිටියේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේදී ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා විසින් පළමු රාජකාරී ලිපියට අත්සන් තැබුවේය.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉල්ලා අස්වීමත් සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් එම් පී ජයසිංහ මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us