ඌවේ ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි

Published in පුවත්
Friday, 30 January 2015 12:14

ඌව පළාත් නව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ආණ්ඩුකාර කාර්යාලයේදී අද (30)වැඩ ආරම්භ කළේය.

එම අවස්ථාවට ඌව පළාත් ප‍්‍රධාන ලේකම් පී බී අමරසේකර සහ ආණ්ඩුකාර ලේකම් එච් එම් සෝමතිලක යන මහත්වරුන්ද සහභාගි වී සිටියේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේදී ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා විසින් පළමු රාජකාරී ලිපියට අත්සන් තැබුවේය.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉල්ලා අස්වීමත් සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් එම් පී ජයසිංහ මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us