ශ්‍රීලන්කන් අලාභ ලබමින් වාර්තා බිඳී !

Published in පුවත්
Thursday, 17 July 2014 07:42

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සමාගමේ වාර්ෂිකව වාර්තාවේ දැක්වේ. එම අලාභය පෙර වර්ෂයේ පැවති බිලියන 19 ක ශුද්ධ අලාභයට වඩා උග‍්‍ර වැඩිවීමකි.

සමාගමේ ආදායම පෙර වර්ෂයට වඩා වැඩි වුවද, වියදම් වැඩිවීම නිසා මෙකී අලාභය සිදු වී ඇති අතර දැඩි ඉන්ධන මිල ඉහළ යාම, යුරෝපා ආර්ථිකයේ අහිතකර තත්ත්වය සහ සමාගමේ සිදුකළ දීර්ඝකාලීන ආයෝජන නිසා මෙම වියදම ඉහළ ගොස් ඇතැයිද වාර්තාවේ දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us