තීරු බදු රහිත වෙළෙඳසැල්වල බලපත්‍ර අවලංගුයි

Published in පුවත්
Wednesday, 21 January 2015 13:44
කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලු වෙළෙඳසැල්වල බලපත්‍ර අවලංගු කරන බව  සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ  ඊයේ (20) සිය අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදීය.
 
විධිමත් නීත්‍යනුකූල පදනමෙන් තොරව මෙම වෙළෙඳසැල් සඳහා පසුගිය කාලය තුළ බලපත්‍ර නිකුත් කර ඇති බව ඔහු දෙයි.
 
ඒ හේතුවෙන් පිළිගත් ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව විධිමත් හා වඩා විනිවිදභාවයෙන් යුතුව නැවතත් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ඔබවද වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us