දේශහිතෛෂී මහලේකම්ගෙන් ප්‍රශ්න කරයි

Published in පුවත්
Monday, 19 January 2015 14:49

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය ‍‍‍‍ වසන්ත බණ්ඩාරමහතා අද (19දා) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර ඇත.

පසුගිය මැතිවරණ සමයේ එ.ජා.ප. මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ඔහුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.

වසන්ත බණ්ඩාර මහතා අද (19) සවස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැදි පුවත්

ගුටිකෑ විමල්ගේ දොස්තරට උතුර දකුණ මාරුවෙලා

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us