රතුපස්‌වල වෙඩි තැබීම ගැන ගෝඨාට එරෙහිව මානව හිමිකම් පැමිණිලි

Published in පුවත්
Saturday, 17 January 2015 08:22

රතුපස්‌වල සහ වැලිවේරියේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා මරණයට පත් කළ සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය ඊයේ (16 දා) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

මෙම උද්ඝෝෂණයට එරෙහිව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හමුදාව යොදවා වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කළ බව පවසමින් මෙම සංවිධානය ඊයේ (16 දා) සවස අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

Last modified on Saturday, 17 January 2015 08:23

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us