සජින් වාස් කම්බ හොරෙක් - වසන්ත සමරසිංහ

Published in පුවත්
Friday, 16 January 2015 15:38

දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් අද (16) දින විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

එම අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ නීතිඥ ජානක අධිකාරී ඇතුළු එම සංවිධානයටේ සාමාජිකයින් පිරිසක් සහභාගි විය.

සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ඇති චෝදනා වන්නේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් මිහින් ලංකා ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ව්‍යාපාරිකයෙකු වශයෙන්ද කටයුතු කළ බව හා ව්‍යාපාරික කටයුතු සඳහා දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් අක්‍රමිකතා රැසක නිරත වී ඇති බවයි. 

wasanatha-samarasinha2

wasantha-samarasinha3

wasantha-samarasingha4

 

 

Last modified on Friday, 16 January 2015 16:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us