එම අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ නීතිඥ ජානක අධිකාරී ඇතුළු එම සංවිධානයටේ සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ඇති චෝදනා වන්නේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ව්‍යාපාරිකයෙකු වශයෙන්ද කටයුතු කළ බව හා ව්‍යාපාරික කටයුතු සඳහා දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් අක්‍රමිකතා රැසක නිරත වී ඇති බවයි.