මහින්දගේ පාර්ලිමේන්තු ගමනට ශ්‍රීලනීපය විරුද්ධවෙයි. විපක්ෂ නායක නිමල්

Published in පුවත්
Tuesday, 13 January 2015 09:20

පාර්ලිමේන්තුවේ හිටපු සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (12දා) තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ගත් උත්සහයට ශ්‍රි ලනීප ජේෂ්ඨයන් ගනනාවක්ගේ විරෝධය පළ වී ඇත. එමෙන්ම එමෙන්ම ඊයේ ශ්‍රී ලනීපයේ විධායක සභා සාමාජිකයන්ගේ අත්සන් හිස් කොළවලට ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ ගත් උත්සහයටද විධායක සභා සාමාජිකයන් දැඩිව විරුද්ධ වී ඇත.

ඊයේ මෙම විධායක සභාව ‍රැස් කෙරුණේ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ගම්පහ නිවසේදීය. තවදුරටත් ශ්‍රී ලනීපයේ සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව පිළිගන්නා බව ඊයේ ශ්‍රී ලනීප මහ ලේකම් විසින් කෙරුණු ප්‍රකාශය ද වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදු කෙරුණක් බවත් ඊට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

 

මේ අතර කිසිදු විටෙක ආණ්ඩුව පෙරළීමේ සූදානමක් නැති බවත් දින 100 වැඩපිළිවෙළට විපක්‍ෂයේ සහාය උපරිමයෙන් ලබාදෙන බවත්  නිමල් සිරිපාල මහතා සඳහන් කරයි.

Last modified on Tuesday, 13 January 2015 09:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us