ශ්‍රිලනීප සභාපති තනතුරෙන් මහින්දව නෙරපයි

Published in පුවත්
Monday, 12 January 2015 09:43

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලෙකම් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරනයෙන් ජය ගැනීමත් සමඟ ශ්‍රීලනීපයේ සභාපති තනතුර සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව ඇති බව් නිතිඥ ෆයිසර් මුස්තාපා මහ්තා ඊයේ සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.



මෙම මධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රීලනීපය නියෝජනය කළ මැති ඇමැතිවරු විස්සකට වැඩි ප්‍රමාණයක් සහභාගී වි සිටියහ. මෙහි ඇති විශේෂත්වය නම් මෙම පිරිස ඊට මොහොතකට පෙර ශ්‍රී ලනීප මුලස්ථානයේ මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවැති ‍රැස්වීමට සහභාගී වී පැමිණීමය.

කෙසේ නමුත් මෙම මාධය සකච්ඡාවේදී මුස්තාප මහත පැවසූවේ මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිවරන අපෙක්ෂකයා වීමෙන් පසුව ඔහුව මහ ලේකම් තනතුරින් ඉවත් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීන්දුව නිත්‍යානුකුල නොවන පියවරක් බවය.

මේ අතර දුමින්ද දිසානායක මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද පත්කරගෙන ඇත.

කෙසේ නමුත් මේවන විට මේ සම්බන්ධයෙන් මැතිවරන කොමසරිස්වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලනීප ජේෂ්ඨයකු පවෑසීය.

Last modified on Monday, 12 January 2015 09:56

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us