ශ්‍රිලනීප සභාපති තනතුරෙන් මහින්දව නෙරපයි

Published in පුවත්
Monday, 12 January 2015 09:43

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලෙකම් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරනයෙන් ජය ගැනීමත් සමඟ ශ්‍රීලනීපයේ සභාපති තනතුර සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව ඇති බව් නිතිඥ ෆයිසර් මුස්තාපා මහ්තා ඊයේ සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.



මෙම මධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රීලනීපය නියෝජනය කළ මැති ඇමැතිවරු විස්සකට වැඩි ප්‍රමාණයක් සහභාගී වි සිටියහ. මෙහි ඇති විශේෂත්වය නම් මෙම පිරිස ඊට මොහොතකට පෙර ශ්‍රී ලනීප මුලස්ථානයේ මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවැති ‍රැස්වීමට සහභාගී වී පැමිණීමය.

කෙසේ නමුත් මෙම මාධය සකච්ඡාවේදී මුස්තාප මහත පැවසූවේ මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිවරන අපෙක්ෂකයා වීමෙන් පසුව ඔහුව මහ ලේකම් තනතුරින් ඉවත් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීන්දුව නිත්‍යානුකුල නොවන පියවරක් බවය.

මේ අතර දුමින්ද දිසානායක මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද පත්කරගෙන ඇත.

කෙසේ නමුත් මේවන විට මේ සම්බන්ධයෙන් මැතිවරන කොමසරිස්වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලනීප ජේෂ්ඨයකු පවෑසීය.

Last modified on Monday, 12 January 2015 09:56

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us