මහින්දව ශ්‍රී ලනිපයෙන් නෙරපිමට එරෙහිව උද්ඝෝෂණ

Published in පුවත්
Sunday, 11 January 2015 17:07

මහින්ද රාජපක්ෂව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීම සඳහා ශ්‍රීලනීපයේ උපදේශකවරිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මිය විසින් කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් රාජපක්ෂගේ ගෝල බාලයෝ පිරිසක් මේ මොහොත් ශ්‍රී ලනිප මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් සිටී.

මේ මොහොතේ ශ්‍රී ලනීම මධයම කාරක සභාව එහි පැවැත්වෙමින් තිබෙන අතර ඊට මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us