ගොඨාබය තුට්‍ටු දෙකේ වීරකමක් කරයි. මහ රෑත් ඡන්ද හිඟමනේ

Published in පුවත්
Wednesday, 07 January 2015 22:12

මීට පැය කිහිපයකට පෙර කොට්ටේ මාදිවෙල ඊයම්පොරුව විහාරය පැමිණි ගොඨාභය රාජපක්ෂ එහි සූදානම් කර තිබූ උත්සවයකදී ප්‍රදේශවසීන්ට පාසල් පොත් බෑග්, රෙදි පිළි ආදිය බෙදා දී මහින්ද රජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නයැයි පවසා ඇත.

මේ මුළුමනින්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. එමෙන්ම තුට්‍ටු දෙකේ  වැඩකි.ගෝඨාභයලා රටේ නිතිය කැඩීම වීර කමකි.

මෙම විහාරය ජපන් ආධාරමත් ගොඩනැගුවක් වන මුත් මුළුමනින්ම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නඩත්තු කරමින් පවත්වගෙන යන විහාරයකි.

Last modified on Wednesday, 07 January 2015 22:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us