"ආණ්ඩුවේ සිටින මිනීමරුවන්, මංකොල්ලකරුවන්, කුඩු කාරයින් ඇතුළු අපරාධකරුවන් 11 වැනිදා නීතිය හමුවට ගේනවා" යැයි ඇය පැවැසුවාය.
මාතර දෙවිනුවර පොදු විපක්ෂයේ මැතිවරණ වේදිකාව අමතමින් ඇය මෙම අදහස් දැක්වූවාය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමෙන් අනතුරුව 9 වැනිදා පිහිටුවන ආණ්ඩුවෙන් පසුව 11වැනිදා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.
"ආණ්ඩුවේ සිටින මිනීමරුවන්, මංකොල්ලකරුවන්, කුඩු කාරයින් ඇතුළු අපරාධකරුවන් 11 වැනිදා නීතිය හමුවට ගේනවා" යැයි ඇය පැවැසුවාය.
මාතර දෙවිනුවර පොදු විපක්ෂයේ මැතිවරණ වේදිකාව අමතමින් ඇය මෙම අදහස් දැක්වූවාය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.