පුත්තලම් මැරයන් මෛත්‍රීගේ ආධාරකරුවන්ට පහර දෙයි(photos)

Published in පුවත්
Saturday, 03 January 2015 15:21

අද (03) මීට මොහොතකට පෙර පුත්තලම නගර මධ්‍යයේ මැතිවරන ප්‍රචරක කටයුතුවල (කැන්වසින්) යෙදුනු මෛත්‍රෙපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන්ට පුත්තලම නගර සභාවේ නගරාධිපති ඇතුළු මැර කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.

මෙම මැර පිරිස පැමිණ ඇත්තේද එම නගරාධිපතිවරයාගේ වාහනයෙන්ම වන අතර මෙම පහර දිම හේතුවේන් කිහිපදෙනුට තුවාල සිදුව තිබේ.

මේ සමඟ ඇත්තේ එම පහරදීම සිදුවන අවස්තාවේ ගන්න ලද ඡායාරූ කිහිපයකි.

puththam-attacjk-2jpg

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us