මහින්දගේ නැකත්කරු සුමනදාස ජපුර රෝහලේ - හාර්ට් ඇටෑක්

Published in පුවත්
Saturday, 03 January 2015 12:21

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු රාජපක්ෂ මහතාගේ ග්‍රහචාරය විමසා බලමින් කළ හැකි සියලු කර්තව්‍යයන් සිදු කරමින් හා ඒවාට උපදෙස් ලබා දෙමින් පසු විය. සුමනදාස මහතාගේ සියලුම නැකැත් උපදෙස් අනුව මෙම ජනාධිපතිවරණයේ සියලු කටයුතු මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරමින් පැවතුනි.

නමුත් මේ වන විට සුමනදාස අබේගුණවර්ධන මහතාව ජයවර්ධනපුර රෝහලේ පළමු පංතියේ වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

එම නිසා මැතිවරණ ජයග්‍රහණය උදෙසා වන සියලු කටයුතු දරුණු පසුබෑමකට මෙන්ම කඩාවැටීමකට ලක් වීමෙන් අබේගුණවර්ධන මහතාද දැඩි ආතතියකට පත්ව ඇති බව සැලවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us